මැටි ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සමූපකාර සමිතිය පිහිටුවීම
 
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැටි අමුද්‍රව්‍ය වශයෙන්  භාවිතා කරමින් ව්‍යවසායකත්හි නිරත කර්මාන්තකරුවන්ගේ, ශක්තිය, විභවතාවය මනාව සංවිධාන ගත කරමින් දිවුලපිටිය කොට්ඨාශයේ මැටි ආශ්‍රිත කර්මාන්ත කරුවන්ගේ ජීවිතවල සහ කර්මාන්තයේ උන්නතිය හා සාර්ථකත්වය වෙනුවෙන් සියලු දෙනාගේ එකමුතුවෙන් මැටි කර්මාන්ත කරුවන්ගේ සමූපකාර සමිතිය පිහිටුවීම 2026/02/27  දින ආරම්භ කරන ලදී.
 
මෙම සමාරම්භක අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ  කමිටුවේ ගරු සභාපති, ගරු  මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය  අනිල් ජයන්ත ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්.එම්. ඩී. කුමාරි මහත්මියගේ පුර්ණ සංවිධානත්වයෙන් සිදු කරන ලදී. බස්නාහිර පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව මෙම කර්තව්‍ය සදහා අත්වැල් බැදගන්නා ලදී. මේ සදහා වසම්වල ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරු, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ  හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්මාන්ත ඒකකයේ ව්‍යවසාය සංවර්ධන නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සහ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී. මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර ව්‍යවසායක (ආනයන /අපනයන) රුවන් ප්‍රනාන්දු මහතා සියළු දෙනා දිරිමත් කරමින් ආරාධිත දේශනය සිදු කරන ලදි.…
 
 
 
         2          3
 
 
 
          4        5
 
   
                    
         6         7
   
         9         8   

News & Events

02
Sep2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
Jul2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top