2024 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා

1. ගොවිජන සේවා බලධාරීත්වයෙන් කරන ඇළවේලි, අමුණු, පුරන් කුඹුරු අස්වැද්දීම, ට්‍රැක්ටර් පැන්නුම් ඉදිකිරීම.

2. ග්‍රාම නිලධාරී වසම් වල තවදුරටත් සංවර්ධනය කලයුතු මාර්ග පැවතීම. (පැතිබැමි, බෝක්කු සහිතව)

3. පරිසර හිතකාමි ප්‍රදේශයක් ඇතිකිරීම සඳහා පරිසර තිරසර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

4. ප්‍රාදේශීය ඉංජිනේරු හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බලධාරීන් මගින් ක්‍රියාත්මක කරන පාසල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

5. වනජීවි දෙපාර්තමේන්තුව මගින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට අදාලව ව්‍යාපෘති වලට වන සතුන්ගෙන් වන හානි අවම කරගැනීම සඳහා මැදිහත්වීම.

6. ප්‍රාදේශීය ලේකම් බලධාරීත්වයෙන් ක්‍රියාත්මක වන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති හා සේවා පියස් ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

 

 

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top