ආපදා කළමණාකරණය සහ සහන සේවා
පාරිසරික සහ කාලගුණික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් මත ව්‍යසන ඇතිවිමේ හා නොවිමේ රටාව වෙනස්වි ඇති බැවින් අවම අවදානම් තිබු දිවුලපිටිය ප්‍රදේශය පසුගිය කාල පරිච්ඡේදය තුලදි ආපදා අවධානම් බහුල තත්වයකට පත් වෙමින් පවති.
ගංවතුර, නියගය, දැඩි ලෙස දෛනික ජිවිතය වෙනස් කිරිමට පසුගිය වසර කිහිපය තුල දක්නට ලැබුණු ප්‍රධාන කරුණකි. ඒ අනුව ජන ජිවිතය යථාතත්වයට පත්කිරීම සදහා පහත සදහන් ක්‍රියා මාර්ග කොට්ඨාශය තුල ක්‍රියාත්මකය.
- ප්‍රජා දැනුවත් කිරිම්
- සහන සේවා කමිටු ඇති කිරිම (ග්‍රා.නි. වසම් මට්ටමින්)
- පසු ආපදා සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම
- රජය මගින් ලබාදෙන විවිධ අධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- අධීක්ෂණය හා පසුවිපරම් කිරිම.
ආපදාවකදී ඇමතිය හැකි දුරකථන අංක
|
ආයතනය |
දුරකථන අංකය |
|
ආපදා කළමණාකරන අමාත්‍යාංශය |
0112695013/ 2681980 |
|
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය |
0112665258 |
|
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය |
0112670002 |
|
නායයෑම් අංශය |
011-2588946 |
|
ආපදා මෙහෙයුම් ඒකකය |
011-2431579 |
|
ආපදා කළමනාකරන සම්බන්ධීකරන අංශය |
0112670002 |
|
සමාජසේවා දෙපාර්තමේන්තුව |
011-2825216 |
|
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
031-2246325 |
|
දිවුලපිටිය පොලිස් ස්ථානය |
031-2246222 |
|
ලංකා විදුලි බල මණ්ඩලය |
031-2246285 |
|
දිවුලපිටිය ප්‍රාදේශීය සභාව |
031-2246275 |
|
කොටදෙණියාව පොලිසිය |
033-2272222 |
|
කොච්චිකඩේ පොලිසිය |
031-2277222 |
|
මීරිගම පොලීසිය |
033-2273222 |
|
මිනුවන්ගොඩ පොලීසිය |
033-2295222 |














