ආරෝග්‍ය ශාලා

දිවුලපිටිය කොට්ඨාශයේ රජයේ රෝහල්

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝමුගම්මන ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ කොළඹ, කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නයේ දිවුලපිටිය දිසා රෝහල පිහිටා ඇත.

ඉදිරිපසින් බාහිර රෝගී අංශයද ඇතුළු පරිපාලන ගොඩනැගිල්ල ද සහිතව පිළිවෙලින් දන්ත ශල්‍යාගාරය, ළමා වාට්ටුව, හදිසි ප්‍රතිකාර ඒකකය, අංක 01 මාතෘ හා ගැබිනි වාට්ටුව, අංක 02 පිරිමි වාට්ටුව, අංක 03 ගැහැණු වාට්ටුව ප්‍රධාන වේ. ගිලන් රථ සේවාවක්ද ඇත.

අංක

ස්ථානය

අයත්වන ග්‍රාම නිලධාරී වසම

1

හොරගස්මුල්ල දිසා රෝහල

97 ඒ , බෝමුගම්මන

රජයේ බෙහෙත් ශාලා

අනු අංකය

බෙහෙත් ශාලාවේ නම

01

මැද හල්පේ බෙහෙත් ශාලාව

02

කිතුල්වල මෝලවත්ත බෙහෙත් ශාලාව

03

මධ්‍යම බෙහෙත් ශාලාව - කොළඹ පාර, කොටදෙණියාව

04

අමරසේකර බෙහෙත් ශාලාව - මරඳගහමුල, බඩල්ගම

05

රජයේ බෙහෙත් ශාලාව - දූනගහ

News & Events

02
සැප්2026

Download Bidding Document (PDF))

Download Bidding Document (PDF))

03
ජූලි2026
"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

"Poson Sædæha Gee Saraniya" Devotional Song Concert"

පොසොන් සැදැහැ ගී සරණීය"----------   පොසොන් පොහොය...

Scroll To Top